![Episode 16: SL Fun-fact එකක්, FIFA අත්දැකීම, Robocop අලුත් game එක, Ozark TV Show එක.](https://pbcdn1.podbean.com/imglogo/image-logo/17953980/avatars-ozSHa59ts42tYTB3-41jlPg-original_300x300.jpg)
Saturday May 25, 2024
Episode 16: SL Fun-fact එකක්, FIFA අත්දැකීම, Robocop අලුත් game එක, Ozark TV Show එක.
ඉතින් කාලෙකට පස්සෙ සෙට් වෙනවා Gappz and Dash spacial place එහෙක ඉදන්.
අද fun-facts එක ලංකාවෙ spacial lady කෙනෙක් ගැන.
ඉතින් Dash කතා කරනවා එයාගේ FIFA අත්දැකීම.
අද Game එක Robocop Rogue City.
අන්තිමට කතා කරනවා Netflix show එකක් වන Ozark ගැන.
යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්.
Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Our website: https://ceyloncast.podbean.com
Version: 20240320
Comments (0)
To leave or reply to comments, please download free Podbean or
No Comments
To leave or reply to comments,
please download free Podbean App.